Product not available
සුවපෝෂ රොටී පිටි / Suwaposha Roti Flour (piti)
කුරක්කන් පිටි,කළු හීනටි,සුවඳැල්,මුං ඇට,සෝයා,කොස්,තල,බඩඉරිඟු,සුදුළුණු,කරපිංචා ආදි දේශිය සහල් සහ දේශීය ධාන්‍ය මුසු රොටී,පිට්ටු ආදිය සකස් කර ගත හැකි ඉතා රසවත් පෝෂණ සපිරි පිටි මිශ්‍රණයක්.අධික තරබාර්වට ගුණ පත්‍ය ආහාරයක් (diet food) ලෙස භාවිතා කල හැක.එක් රොටියක් භාවිතයෙන් බොහෝ වේලාවක් කුසගිනි ඒම වලකින අතර අවශ්‍ය නිසි පෝෂණය ලබා ගත හැක.සාමාන්‍ය තිරිඟු පිටි රොටී කෑමෙන් එන බඩ දැවිල්ල (ගෑස්/Gastritis)ඇති නොවේ.
Suwaposha Roti Flour
A delicious, nutritious flour mixture that can be used to prepare rotis, pittu, etc., made with local traditional rice and local grain mixes such as kurakkan flour, Kalu heenati traditional rice,Suwandal traditional rice, fenugreek, green gram, soya, jackfruit, sesame, corn, garlic, and curry powder.
It can be used as a diet food for obesity. One loaf of roti bread can prevent hunger for a long time and provide the necessary nutrition. It does not cause stomach inflammation (gas/gastritis) that occurs when eating regular wheat flour bread
කුරක්කන් පිටි,කළු හීනටි,සුවඳැල්,මුං ඇට,සෝයා,කොස්,තල,බඩඉරිඟු,සුදුළුණු,කරපිංචා ආදි දේශිය සහල් සහ දේශීය ධාන්‍ය මුසු රොටී,පිට්ටු ආදිය සකස් කර ගත හැකි ඉතා රසවත් පෝෂණ සපිරි පිටි මිශ්‍රණයක්.අධික තරබාර්වට ගුණ පත්‍ය ආහාරයක් (diet food) ලෙස භාවිතා කල හැක.එක් රොටියක් භාවිතයෙන් බොහෝ වේලාවක් කුසගිනි ඒම වලකින අතර අවශ්‍ය නිසි පෝෂණය ලබා ගත හැක.සාමාන්‍ය තිරිඟු පිටි රොටී කෑමෙන් එන බඩ දැවිල්ල (ගෑස්/Gastritis)ඇති නොවේ.
Suwaposha Roti Flour Mix is a wholesome, nutrient-dense flour blend crafted using traditional Sri Lankan grains and seeds. This carefully balanced mix includes kurakkan, Suwandal rice, green gram, sesame seeds, jackfruit seed flour, corn, and natural spices, offering a nourishing alternative to refined wheat flour.
Ideal for preparing soft rotis, pittu, and other healthy meals, this flour provides sustained energy while helping you feel full for longer. Its high fiber and natural grain content support digestion and weight management, and it is known to be gentle on the stomach, making it suitable for regular consumption.
Free from artificial additives and preservatives, Suwaposha Roti Flour Mix is a smart choice for families seeking natural, traditional nutrition. It is especially popular among customers searching for healthy flour mixes in Sri Lanka, diet-friendly roti flour, traditional grain blends, and gluten-friendly meal options.
A practical and nutritious way to bring heritage grains back to your everyday cooking while supporting a balanced and healthy lifestyle.