Kachchi Beetroot Face Pack | 100% Herbal

In Stock
SKU: 453589
  • Product not available

Beetroot glow face pack

Reveal naturally radiant skin with the Kachchi beetroot glow face pack, a luxurious herbal skincare blend inspired by traditional beauty rituals. Carefully crafted with beetroot powder, rice flour, and kadala piti (chickpea flour), this gentle face pack helps nourish, cleanse, and brighten your skin using the power of natural ingredients.


The antioxidant-rich beetroot powder helps revive dull skin and enhance your natural glow. Rice flour works as a mild exfoliator, helping remove dead skin cells and leaving the skin feeling smooth and refreshed. Kadala piti has been traditionally used in skincare to cleanse the skin, control excess oil, and improve overall skin texture.


This natural blend helps reveal softer, brighter, and healthier-looking skin while providing a refreshing self-care experience.


Key benefits

  • helps brighten and refresh dull skin
  • gently exfoliates and smooths the skin
  • helps cleanse pores and remove impurities
  • supports soft, glowing, healthy-looking skin
  • made with natural, plant-based ingredients

How to use


Take 1–2 teaspoons of the powder in a clean bowl.

Mix with water, rose water, or milk to form a smooth paste.

Apply evenly to the face and neck.

Leave on for 10–15 minutes and rinse gently with water.


Suitable for

normal, oily, and combination skin types.


From Kachchi Products


At Kachchi Products, we carefully prepare our herbal blends using thoughtfully selected natural ingredients to bring you simple, effective skincare inspired by nature and traditional wellness.


Natural care. Pure ingredients. Timeless beauty. 🌿✨


Sold By:

890.00

"𝗦𝗮𝘆 𝗵𝗲𝗹𝗹𝗼 𝘁𝗼 𝗻𝗮𝘁𝘂𝗿𝗮𝗹𝗹𝘆 𝗴𝗹𝗼𝘄𝗶𝗻𝗴 𝘀𝗸𝗶𝗻 𝘄𝗶𝘁𝗵 𝗞𝗮𝗰𝗵𝗰𝗵𝗶 𝗛𝗲𝗿𝗯𝗮𝗹 𝗙𝗮𝗰𝗲 𝗣𝗮𝗰𝗸🤩💆‍♀️

🚫 ගෑවොත් ඇබ්බැහි වෙන අපේ බීට් ෆේස් පැක් එක⚡


   😌 මේකනම් ඇත්තටම මැජික් එකක්😌

ඔයත් අරන්ම බලන්නකෝ හැම භාවිතයකදීම සම සිනිදු වෙනවා වගේම Glow වෙනවා. කිහිප වතාවක් භාවිතයෙන් කුරුලෑ ලප කැලැල් වලින් තොර ලස්සන සමක් ලැබෙනවා 🥰


එහෙනම් ඔන්න මොකක්ද මේ අපේ ෆේස් පැක් එක 👌


  • සමේ තිබෙන අඳුරු ස්වභාවය නැතිව යනවා. ඉන්පසු සමට ඔයා ගල්වන ආලේපන ඕනෑම එකක් ඉතා හොඳින් සමට උරා ගැනීමේ හැකියාව පවා වැඩි දියුණු වෙනවා.
  • සමේ මැරුණ සෛල ඉවත් වීම නිසා සම නැවුම්ව අලුතින් වැඩීම වේගවත් වීම ඉක්මන් වීම සිද්ද වෙනවා
  • කුණු දුහුවිලි සහ තෙල් ඉතා හොඳින් ඉවත් කර සමට හොඳ පැහැපත් බවක් ලබා දෙනවා
  • ලප කැලැල් සහ වියපත් වීමේ ලක්ෂණ (wrinkles ) අවම තරුණ පෙනුමක් සමට ලබා දීමේ හැකියාව
  • කාලයක් භාවිතයේදී කැළැල් පවා අඩුවෙලා යනවා.
  • සම සිනිඳු වෙනවා .තරුණ පෙනුමක් ලැබෙනවා ඒකාකාරී පැහැපත් බවක් ලැබීමට උදව්වක් වෙනවා
  • බ්ලැක් හෙඩ්ස් සහ වයිට් හෙඩ්ස් ඉතා හොඳින් ඉවත් කිරීමේ හැකියාව පවතිනවා
  • සමේ සිදුරු වසා ගෙන තියෙන මැරුණු සෛල ඉවත්වෙලා පිරිසිදු වෙන නිසා කුරුලෑ වැනි ආසාදන ඇතිවීම ඇති වීම අවම වෙනවා.
  • අලුත් සම හොඳින් බාධාවක් නැතිව වැඩීමේ හැකියාව ඇති වෙනවා.


✨ භාවිතය : සතියට දෙවතාවක් හෝ තුන්වතාවක් හොඳින් ප්‍රමාණවත්❤️


වයිට්නින් නෙමෙයි සමට අහිතකර කෙමිකල්ස් අඩංගු නැහැ. ඔයාලා දන්නවනි බීටෲට් කියන්නෙ ස්වාභාවික බ්ලීචින් එකක් කියලා 💜️


කිහිප වතාවක් පාවිච්චි කරද්දී සම පැහැපත් වෙනවා ,Glow වෙනවා ඔයාටම බලාගන්න පුලුවන් 💐🥰

අඩංගු දෑ : 100% විජලන තාක්ෂණය මගින් සකසාගත් බීටෲට් කුඩු , සුදු හාල් පිටි , රහස් වට්ටෝරුවක්


Related Products