Blue Butterfly Pea Flower Tea (Nil Katarolu) – 100% Natural Herbal Infusion

In Stock
SKU: N12
  • Product not available

Blue Butterfly Pea Flower Tea (Nil Katarolu) – 100% Natural Herbal Infusion 🦋💙


Experience the healing power of nature with Kachchi Blue Butterfly Pea Flower Tea, a caffeine-free herbal infusion made from carefully selected, naturally dehydrated butterfly pea flowers. Though recently gaining popularity in Sri Lanka, this vibrant blue tea has been used for centuries in traditional Ayurvedic and herbal practices across many cultures.


Rich in powerful antioxidants such as flavonoids, anthocyanins, and polyphenols, this tea supports overall wellness while offering a calming and refreshing experience.


අප රටේ මෑත කාලයේදී ජනප්‍රිය වුණත් බොහෝ රටවල් වල වසර සිය ගණනක් තිස්සේ සාම්ප්‍රදායික වෛද්‍ය කටයුතු සඳහා යොදා ගන්නා තේ වර්ගයක් ලෙස නිල් කටරොලු තේ සැලකෙනවා.නිල් කටරොලු තේ වල ප්‍රතිඔක්සිකාරක බහුලව අඩංගු වන නිසා මෙමගින් ලැබෙන සෞඛ්‍යමය ප්‍රතිලාභ බොහෝමයක් ඇත. 


Sold By:

990.00

Key Benefits

🌿 Rich in Antioxidants

Helps protect the body from harmful free radicals, supporting overall health and boosting immunity.


⚖️ Supports Weight Management

Naturally caffeine-free and free from fats, carbohydrates, and cholesterol, making it an ideal drink for those seeking a healthy lifestyle. Helps regulate appetite and supports natural detoxification.


✨ Promotes Healthy Skin

Encourages collagen production, improving skin elasticity and maintaining a youthful glow. Helps reduce dark spots and supports even skin tone while retaining moisture.


💆‍♀️ Enhances Hair Growth

Boosts blood circulation to the scalp, strengthening hair from the roots. Helps maintain natural hair color and may reduce premature greying.


🧠 Supports Brain Health

Traditionally used in Ayurveda to enhance memory, reduce stress, and improve cognitive function. Contains compounds that help stimulate brain activity.


👁️ Improves Vision

Supports eye health by enhancing blood circulation to the eyes. May help reduce eye strain and improve clarity of vision.


🌱 Aids Digestion

Helps soothe the digestive system, reduce inflammation, and relieve issues like indigestion and nausea. Its antibacterial properties support gut health.


🩺 Helps Regulate Blood Sugar

Supports maintaining healthy blood sugar levels and may help prevent excessive glucose absorption after meals.


Why Choose Kachchi?

✔ 100% Natural & Chemical-Free

✔ Carefully Dehydrated to Preserve Nutrients

✔ Premium Quality Herbal Product

✔ Convenient & Travel-Friendly Packaging


How to Use

Add a few dried flowers to hot water and let it steep for 3–5 minutes. Enjoy as a soothing herbal tea. You can also add lemon to see a natural color change and enhance the flavor.


Bring home the beauty of nature and wellness in every cup with Kachchi Blue Tea.

Crafted with love, trust, and a promise of a healthier life. 🦋🤝


නිල් කටරොළු මලේ ආයුර්වේදීය ගුණ 🦋💧


අප රටේ මෑත කාලයේදී ජනප්‍රිය වුණත් බොහෝ රටවල් වල වසර සිය ගණනක් තිස්සේ සාම්ප්‍රදායික වෛද්‍ය කටයුතු සඳහා යොදා ගන්නා තේ වර්ගයක් ලෙස නිල් කටරොලු තේ සැලකෙනවා.නිල් කටරොලු තේ වල ප්‍රතිඔක්සිකාරක බහුලව අඩංගු වන නිසා මෙමගින් ලැබෙන සෞඛ්‍යමය ප්‍රතිලාභ බොහෝමයක් තියෙනවා.

නිල් කටරොළු තේ පානය මගින් ලැබෙන සෞඛ්‍යමය වාසි මොනවද ?


🌀ප්‍රතිඔක්සිකාරක වලින් පොහොසත්

ෆ්ලේවනොයිඩ්, ඇන්තොසියානින් සහ පොලිෆෙනෝල් ඇතුළු ප්‍රතිඔක්සිකාරක බොහොමයක් නිල් කටරොළු තේ වල අඩංගු වනවා.සමස්ත සෞඛ්‍ය සහ ප්‍රත්‍යස්ථතාවය ඉහළ නැංවීම සඳහා මෙම ප්‍රතිඔක්සිකාරක ඔබේ ශරීරයට උපකාරී වන අතර විවිධ විෂබීජ මඟින් ඔබේ ශරීර අභ්‍යන්තරයට ඇතිවිය හැකි හානිද වළක්වනවා.

🌀බර අඩු කරයි

කැෆේන් රහිත මෙන්ම ශූණ්‍ය කාබෝහයිඩ්‍රේට , මේද සහ කොලෙස්ටරෝල් අඩංගු බැවින් බර අඩු කරගැනීමට බලාපොරොත්තු වන අයට නිල් කටරොළු තේ යනු ඉතා හොඳ පානයක්.මෙමගින් ආහාර රුචිය නියාමනය කරන අතර ආහාර අපද්‍රව්‍ය සහ විවිධ බැක්ටීරියා වලින් බඩවැල් පිරිසිදු කරනවා.

🌀නිරෝගී සමක් පවත්වා ගෙන යාමට උපකාරී වෙයි

නිල් කටරොලු තේ වල අඩංගු ෆ්ලේවනොයිඩ් කොලජන් නිෂ්පාදනය උත්තේජනය කරමින් සමේ ප්‍රත්‍යස්ථතාවය වර්ධනය කරගැනීමට සහ පවත්වා ගැනීමටද උපකාරී වනවා.සමෙහි වර්ණය ඒකාකාරී ලෙස පවත්වාගෙන යාමටත් , අඳුරු ලප කැළැල් ඉවත්කර ගැනීමටත් , සමෙහි තෙතමනය ආරක්ෂා කර ගැනීමටත් මෙම නිල් කටරොළු තේ පානය මගින් ඔබට හැකියාව ලැබෙනවා

🌀හිස කෙස් වර්ධනය උත්තේජනය කරයි

නිල් කටරොළු තේ වල අඩංගු ඇන්තොසියානින් , හිසෙහි රුධිර සංසරණය වැඩි කරන සංයෝගයක් වන අතර එමගින් හිස්කබලේ රුධිර ප්‍රවාහය වැඩි කරමින් නිරෝගී හිස්කබලක් පවත්වා ගෙන යාමටද ,හිසකෙස් අභ්‍යන්තරයෙන් ශක්තිමත් කිරීමට ද සහාය වනවා. ඒ වගේම හිසකෙස් වලට නිරෝගී කලු පැහැයක්ද ලබා දීමට මෙන්ම අකලට හිස කෙස් සුදු වීම වැළැක්වීමට ද මෙම තේ පානය මගින් හැකියාව ලැබෙනවා.


🌀මොළයේ සෞඛ්‍ය ශක්තිමත් කරයි

ඉන්දියානු ආයුර්වේද ඖෂධීය විශේෂඥයන් පෙන්වා දෙන ආකාරයට සියවස් ගණනාවක් පුරාවට ම මොලය ආශ්‍රිත අහිතකර රෝග තත්වයන් සමනය කිරීමට නිල් කටරොලු තේ යොදාගෙන තිබෙනවා.මතකය වැඩි දියුණු කිරීමට , කාංසාව සහ මානසික අවපීඩන තත්වයන් පාලනය කිරීමට , මෙන්ම මොළයේ ක්‍රියාකාරිත්වය උත්තේජනය කිරීමටත් නිල් කටරොළු තේ වලට හැකියාව තියෙනවා. මතකය වැඩිදියුණු කරන සහ මොලයේ සෞඛ්‍යයට අත්‍යවශ්‍ය වන ඇසිටිල්කොලීන් නැමති ක්‍රියාකාරී සංයෝගය නිල් කටරොලු වල අඩංගු වන නිසා මෙම හිතකර බලපෑම් ඇති වන බවයි විශේෂඥයන් පෙන්වා දෙන්නේ


🌀ඇස් පෙනීම වැඩි දියුණු කරයි

නිල් කටරොලු මලෙහි ඇන්තොසියානින් නම් ප්‍රතිඔක්සිකාරකය අඩංගු වන අතර එය ඇස්වලට අවශ්‍ය රුධිර ගමනාගමනය වැඩි කරනවා.මෙය ග්ලුකෝමාවට ප්‍රතිකාර කිරීම, දෘෂ්ටි විතානයට හානි වීම, නොපැහැදිලි පෙනීම සහ වෙහෙසට පත් ඇස් සඳහා ප්‍රතිකාර කිරීමට උපකාරී වන අතරම රාත්‍රී දර්ශනයද වැඩිදියුණු කරනවා.


🌀ආහාර දිරවීමේ ක්‍රියාවලියට සහාය වෙයි

නිල් කටරොළු තේ පානය ආහාර ජීරණ පද්ධතියේ විවිධ රෝග තත්ත්වයන් පාලනය කිරීම සඳහා ද යොදා ගන්නවා.මෙම තේ වල අඩංගු ප්‍රති ගිනි අවුලුවන ගුණාංග මගින් ආමාශයේ මාංශ පේශීන් ශක්තිමත් කරන අතර ඔක්කාරය සහ අජීරණය වැනි තත්වයන් ඇති වීම ද බොහෝ දුරට පාලනය කරනවා.ඊට අමතරව නිල් කටරොළු වල විෂබීජ නාශක ගුණ අඩංගු වන අතර ඒවා මගින් හානිකර බැක්ටීරියා වර්ධනය වීම වළක්වනවා.


🌀දියවැඩියා විරෝධී ගුණ

මෙම තේ පානය දියවැඩියා රෝගීන් සඳහා විශ්මය ජනක පානයක් වන අතර එය රුධිරයේ සීනි මට්ටම නියාමනය කිරීමට උපකාරී වනවා.ඊට අමතරව මෙමගින් ආහාර වලින් අතිරික්ත ග්ලූකෝස් ශරීරයට අවශෝෂණය වීම වලක්වන අතර එය රුධිරයේ සීනි මට්ටම පාලනය වීමට හේතුවකි.

ඉතින් යන ඕනි තැනක අරන් යන්න පහඩු විදියට 100% ස්වාභාවික විජලිත මල් කච්චි අපෙන් ඔයාගෙ ගෙදරටම ගෙන්වා ගන්න 


අපේ නිශ්පාදන ඔයාලා ලඟට එන්නෙ ආදරය,විශ්වාසය වගේම ඔයාට සුවදායි ජීවිතයක් අරන් කියන එක අමතක කරන්නෙපා 🦋🤝

දීඝායු වේවා 🙏

#kachchiproducts #KachchiTea #HerbalHealing #foryoupageシ #butterflypea #bluetea

Related Products