Yakinaran Herbal Porridge - යකිනාරං කැඳ

In Stock
SKU: YHP00100
  • Product not available

Yakinaran Herbal Porridge

සෙම් රෝග, ෆැටී ලිවර් සුවකරන ශරීරයේ බර අඩු කරන යකිනාරං කොළ කැද

යකිනාරං කොළ කැඳ පිත් සෙම් දුරලයි,කැස්ස,ඇදුම,සෙම් ප්‍රතිශ්‍යාව,පීනස වැනි සෙම් රෝගවලට ඉතා ගුණදායකයි.අක්මාවේ තෙල් තැන්පත් වීම (fatty liver) ඇතුළු අක්මාවේ රෝග වලට ගුණ දායකයි.සිරුරේ විෂ ඉවත් කරයි.ශරීරයේ බර අඩු කිරීමටත් යකි නාරං වලට හැකියාව ඇත.

A Yakinaran (Atalantia ceylanica) leaf is a valuable medicinal plant that is used in Sri Lankan indigenous medicines for various purposes. Also, Yaki Naran can be described as a Sinhala traditional medicine that has a special property of rebuilding your immune system, which is reduced due to the current pandemic, such as colds and respiratory problems. It is very beneficial for diseases such as bile, cough, asthma, and phlegm. It is beneficial for liver diseases, including fatty liver. It removes toxins from the body. Yaki Narang also has the ability to reduce body weight.

Priyadi Special Yakinaram Porridge – ප්‍රියාදි විශේෂ යකිනාරං කැඳ

අඩංගු ද්‍රව්‍ය/ Ingredients

  • විජලිත යකිනාරං කොල පිටි – Dehydrated Yakinaran leaves Powder
  • පාරම්පරික ඖෂධීය දේශීය සහල් මිශ්‍රණය -Traditional Medicinal Local Rice Blend

ප්‍රියාදි විශේෂ යකිනාරං කැඳ-සකස් කර ගන්නා ආකාරය

  1. කැඳ මිශ්‍රණයෙන් මේස හැඳි 1ක් ගෙන පොල්කිරි (මිටිකිරි හෝ දියකිරි) වීදුරුවකට (180ml) හොඳින් මිශ්‍ර කරගන්න.
  2. රතුළූණු,සුදුළූණු,ඉඟුරු ස්වල්පයක් හා අවශ්‍ය පමණට ලුණු එක්කර විනාඩි 4-5 හොඳින් හැඳි ගාමින් උතුරවා ගන්න.

How to prepare Priyadi Special Yakinaram Porridge

  1. Take 1 tablespoon of the porridge mixture and mix it well in a glass (180ml) of coconut milk (or fresh milk).
  2. Add the onion, garlic, a little ginger and salt as required and boil for 4–5 minutes while stirring well.

Sold By:

400.00
380.00

සෙම් රෝග, ෆැටී ලිවර් සුවකරන ශරීරයේ බර අඩු කරන යකිනාරං කොළ කැද

යකිනාරං කොළ කැඳ පිත් සෙම් දුරලයි,කැස්ස,ඇදුම,සෙම් ප්‍රතිශ්‍යාව,පීනස වැනි සෙම් රෝගවලට ඉතා ගුණදායකයි.අක්මාවේ තෙල් තැන්පත් වීම (fatty liver) ඇතුළු අක්මාවේ රෝග වලට ගුණ දායකයි.සිරුරේ විෂ ඉවත් කරයි.ශරීරයේ බර අඩු කිරීමටත් යකි නාරං වලට හැකියාව ඇත.

A Yakinaran (Atalantia ceylanica) leaf is a valuable medicinal plant that is used in Sri Lankan indigenous medicines for various purposes. Also, Yaki Naran can be described as a Sinhala traditional medicine that has a special property of rebuilding your immune system, which is reduced due to the current pandemic, such as colds and respiratory problems. It is very beneficial for diseases such as bile, cough, asthma, and phlegm. It is beneficial for liver diseases, including fatty liver. It removes toxins from the body. Yaki Narang also has the ability to reduce body weight.

Priyadi Special Yakinaram Porridge – ප්‍රියාදි විශේෂ යකිනාරං කැඳ

අඩංගු ද්‍රව්‍ය/ Ingredients

  • විජලිත යකිනාරං කොල පිටි – Dehydrated Yakinaran leaves Powder
  • පාරම්පරික ඖෂධීය දේශීය සහල් මිශ්‍රණය -Traditional Medicinal Local Rice Blend

ප්‍රියාදි විශේෂ යකිනාරං කැඳ-සකස් කර ගන්නා ආකාරය

  1. කැඳ මිශ්‍රණයෙන් මේස හැඳි 1ක් ගෙන පොල්කිරි (මිටිකිරි හෝ දියකිරි) වීදුරුවකට (450ml) හොඳින් මිශ්‍ර කරගන්න.
  2. රතුළූණු,සුදුළූණු,ඉඟුරු ස්වල්පයක් හා අවශ්‍ය පමණට ලුණු එක්කර විනාඩි 4-5 හොඳින් හැඳි ගාමින් උතුරවා ගන්න.

How to prepare Priyadi Special Yakinaram Porridge

  1. Take 1 tablespoon of the porridge mixture and mix it well in a glass (450ml) of coconut milk (or fresh milk).
  2. Add the onion, garlic, a little ginger and salt as required and boil for 4–5 minutes while stirring well.

Yakinaran Herbal Porridge is a time tested Sri Lankan wellness drink prepared using dehydrated Yakinaran leaves blended with traditional medicinal rice. Carefully formulated according to indigenous healing practices, this porridge helps cleanse the body, strengthen immunity, and support healthy liver and respiratory function when taken regularly.

Traditionally recommended for cough, asthma, bile related imbalances, and natural weight management, Yakinaran porridge also aids gentle detoxification and overall metabolic balance. It is easy to prepare, light on digestion, and free from artificial additives, making it suitable for daily consumption as part of a healthy lifestyle.

Ideal for customers searching for Yakinaran leaves porridge, herbal porridge Sri Lanka, immunity boosting foods, liver health remedies, and authentic Ayurvedic nutrition. A trusted choice rooted in local wisdom for long term wellness support.

Related Products