SuwaMadu Porridge / සුවමධු

In Stock
SKU: SMP001
  • Product not available

SuwaMadu Porridge – සුවමධු කැඳ

සොබාදම් මාතාවගේ අගනා නිමැවුම “ඕළු සහල්” මුසු “සුවමධු” දියවැඩියාව,කොලස්ටරෝල්,අක්මාවේ මේද තැන්පත් වීම පාලනයට ඉතා ගුණදායකයි.

සොබදම් මාතාවගේ විශ්කර්ම නිර්මාණයක් වන ඕලු මලෙන් ලබා ගන්නා ඕලු සහ‍ලේ ගුණ නිවැරදිව හඳුනාගෙන තවත් ඖෂධීය ධාන්‍ය හා පාරම්පරික දේශීය සහලේ ගුණ එකට කැටි කර නිවැරදි වට්ටොරුවකින් සකස් කරන ලද රසවත් කැඳ මිශ්‍රණයකි.

රසකාරක කල්තබා ගැනීමේ ද්‍රව්‍ය කෘතිම වර්ණක කිසිවක් අඩංගු නොවන අතර වස විසෙන් තොරව වගා කරන ලද දේශීය සහල් සහ ධානය සුවමධු නිෂ්පාදනයට භාවිතා කරනු ලැබේ.ඒබැවින් කල්තබා ගැනීමේ දිනය මාස 6 කට සීමා කර ඇත.


No preservative/No Artificial Flavors or No Artificial Colors – 100% Natural


2019 සහසක් නිමැවුම් අන්තර්ජාතික නව නිපැයුම් තරඟාවලියෙන් ආහාර තාක්ෂණ අංශයේ රීදී පදක්කම දිනා ගන්නා ලද වටිනා නිෂ්පාදනයකි.

යහපත් සෞඛ්‍ය සම්පන්න දිවියකට ඉතා රසවත් කිරි රසැති සුවමධු කැඳ දිනපතා පිටිකිරි පානය වෙනුවටභාවිතා කළ හැක.

ප්‍රියාදි දේශීය සෞඛ්‍ය සම්පන්න ආහාර නිෂ්පාදන ආයතනයට පේටන්ට් බලපත්‍රය හිමි අගනා හඳුන්වාදීමකි.

පහසුවෙන් පිලියෙල කර ගත හැකි පරිදි නිෂ්පාදනය කර ඇත.

  • GMP Certified/ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේGMP සහතිකය ලබා ඇත
  • ITI Reports / ආහාර තාක්ෂණ ආයතනයේ තත්ව වාර්තා හිමි කර ගෙන ඇත.


Sold By:

1600.00
1450.00

SuwaMadu Porridge is a 100 percent natural and nourishing herbal drink, traditionally enjoyed as a healthy alternative to milk tea. Carefully prepared using Olu Sahal (water lily rice) and a balanced blend of medicinal grains and herbs, this porridge supports everyday wellness while fitting easily into modern lifestyles.

Known for its benefits in helping manage blood sugar levels, cholesterol, fatty liver conditions, and body weight, SuwaMadu Porridge is especially suitable for those seeking a nutritious start to the day. Its slow-release energy helps keep you full for longer, making it ideal for breakfast or an evening drink.

This porridge is free from preservatives and artificial colours and is produced under GMP certified standards. It is easy to prepare and gentle on digestion, making it suitable for adults, seniors, and health-conscious families.

A trusted and award-winning choice for customers searching for diabetic porridge, herbal drinks in Sri Lanka, Ayurvedic foods, natural health drinks, and healthy breakfast alternatives.


Related Products